අනුරත්, දුමින්දත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

0
Spread the love

ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ.

මේ අනුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී  ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *