කිරිපිටි අඩු වීමේ වාසිය කිරි තේ එකටත්

0
Spread the love

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමඟ කිරි තේ එකක මිලද රුපියල් 5-10 අතර අගයකින් අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2900 ක් රුපියල් 3100 ත් අතර මිලකට අලෙවි වන කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් අඩු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ග්‍රෑම් 400 යේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් අඩුවෙන බව ඔහු කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *