බිත්තර ආනයනය සීමා කෙරේ

0
Spread the love

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ. ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි.

දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *