දුම්රිය ප්‍රමාදයක්

0
Spread the love

රාගම – කොළඹ දෙසට ප්‍රධාන දුම්රිය මාර්ගයේ අවහිරතාවක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හුණුපිටිය දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් නිසා, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා පැමිණ ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කිහිපයක් එක පෙළට නැවතී ඇති බව කී නිලධාරියා සංඥා දෝෂය දුම්රියෙන් දුම්රියට ඉවත් කරමින් දුම්රිය පිටත් කර හැරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.

මේ හේතුවෙන් දුම්රිය මගින් ද දැඩි අපහුසුතාවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *