කතානායකට එරෙහි විශ්වාසභංගය 19 සහ 20 

0
Spread the love

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව ලබන 19 සහ  20  දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *