Hot අනුරත්, දුමින්දත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි EDITOR 3 March 20, 2024 0 Spread the loveජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ. මේ අනුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන්නේය. Tags: අනුරත්, දුමින්දත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි Continue Reading Previous මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමයිNext පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂය නිසි වේලාවේදී නිසි තීන්දුව ගනිවී – ඇමති ප්‍රසන්න පොහොට්ටු කාර්යාලයේදී කියයි More Stories Hot Sports විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි EDITOR 3 May 10, 2024 0 Hot ගෑස් මිල අඩු කෙරේ EDITOR 3 May 3, 2024 0 Hot උද්දික යළි දිවයිනට EDITOR 3 March 28, 2024 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.