බණ්ඩාරවල ලංගම නවතියි

0
Spread the love

බණ්ඩාරවල ඩිපෝව පැවසුවේ ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු මෙම ගැටුම ඇති වූ බවයි.

ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර දෙනකු බණ්ඩාරවෙල දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.

මෙම ගැටුම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *