මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙකු අධිකරණයට

0
Spread the love

රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 22 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.

මොවුන්ගේ දෑස් බැඳ මොස්කව් අධිකරණය වෙත පා ගමනින් රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් 150 දෙනෙකුට ජීවිත අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *