ශ්‍රී ලංකාවට අද තරගය තීරණාත්මකයි

0
Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (15 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට චැටොග්‍රෑම්හි ඇරැඹීමට නියමිතය.

තරග තුනකින් සමන්විත තරගාලියේ පළමු තරගයේ ජය බංග්ලාදේශය හිමි කර ගත්තේය.  ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීමට නම් අද ජයග්‍රහණය අනිවාර්ය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *