ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පළමු විස්සයි විස්ස තරගය අද

0
Spread the love

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී අද (04) ආරම්භ වේ.

තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *