හතුරුසිංහ බංගලදේශ ප්‍රධාන පුහුණුකරු ධූරයට නැවතත්

0
Spread the love

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා නැවතත් තෝරා පත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහ මහතා කටයුතු කළේය. පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *