T20 ලෝක කුසලාන කාන්තා කණ්ඩායම නම් කරයි

0
Spread the love

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *