කාන්තා යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

0
Spread the love

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19 පහළ (යොවුන්) කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය යටතේ මෙම තරගාවලිය පැවැත්වුණි. අවසන් මහා තරගය පොච්ෆ්ස්ට්රූම්හී සෙන්වෙස් පාර්ක්හිදී පසුගිය 29 වැනිදා පැවැති අතර එහිදී එංගලන්ත කණ්ඩායම පරාජය කර කඩුලු 07 ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *