ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි

0
Spread the love

ජනාපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර පවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.

ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *