ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

0
Spread the love

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.

  • කුසල් මෙන්ඩිස් (නායක)
  • චරිත් අසලංක
  • පැතුම් නිස්සංක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • සදීර සමරවික්‍රම
  • ජනිත් ලියනගේ
  • කමිදු මෙන්ඩිස්
  • සහන් ආරච්චි
  • වනිඳු හසරංග
  • මහීෂ් තීක්ෂණ
  • දුනිත් වෙල්ලාලගේ
  • අකිල ධනංජය
  • චාමික කරුණාරත්න
  • දිල්ශාන් මධුෂංක
  • ප්‍රමෝද් මධුශාන්
  • ළහිරු කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *