දෙවැනි තරගයේ ජය බංගලියන්ට

0
Spread the love

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී ඊයේ (6) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

බංග්ලාදේශය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 165 (කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20) බංග්ලාදේශ පිල ඕවර 18.1 කදී කඩුලු 2 ට 170 (ලින්ටන් දාස් 36, සෞම්‍ය සාකර් 26, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 53, ටොට්හිට් හිඩෝයි නොදැවී 32, මතීෂ පතිරණ 28/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *