දුම්රිය වර්ජනයක්

0
Spread the love

ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චන්දන ලාල් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *