ආහාර වර්ගවල මිල ගණන් පහළට

0
Spread the love

ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පෙර පැවති මිලට පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමට පසුගියදා එම සංගමය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *