සනත්ටත් ලොකු පුටුවක්

0
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *