සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාර කාලසටහන එළිදක්වයි

0
Spread the love

එළඹෙන වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.

විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *