දකුණු අප්‍රිකානු – පාකිස්ථාන තරගය අද

0
Spread the love

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (27) පැවැත්වීමට නියමිතය.

එම තරගය අද පස්වරු 2.00ට චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරග 5කට මුහුණදී ඉන් තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සමත්ව තිබේ.

පාකිස්ථාන කන්ඩායම තරග 5කට සහභාගි වී ඉන් ජයගෙන ඇති සංඛ්‍යාව 2කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *