2022 වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙසීට

0
Spread the love

ආජන්ටිනානු පාපන්දු කාණ්ඩායමේ නායක ලියනෝල් මෙසී මෙවර ෆිෆා සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

35 හැවිරිදි මොහු මෙම සම්මානය හිමිකර ගනු ලැබුවේ දෙවන වරටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *