පිළිකා රෝගීන්ට දිස්ත්‍රික්ක හතරක රෝහල් ඉදිකිරීමට උපදෙස්

0
Spread the love

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම දැනුම් දීම කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *