ඕස්ට්‍රේලියා නොට්ටුවලින් රැජිනගේ රුව ඉවත් කිරීමට යයි

0
Spread the love

අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි.

ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි.  ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ, රැජිනගේ රුව ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් ඉවත් කිරීමට ​ෆෙඩරල් රජය තීරණය කර ඇති බවය.

නව ඩොලර් පහේ නෝට්ටුව නිර්මාණය වනු ඇත්තේ එරට ස්වදේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් යැයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසා තිබේ.

(රොයිටර්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *