උතුරු මැද පළාතේ රෝහල්වල වර්ජනයක්

0
Spread the love

උතුරු මැද පළාතේ රෝහල්වල අද දහවල් 12 දක්වා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

කෙසේ වුවද මෙම වර්ජනයට හෙද හෙදියන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *