උණුසුම වැඩි දිස්ත්‍රික්ක

0
Spread the love

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය ඉදිරි මස මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇළ දොළ සහ ළිංවල ජල මට්ටමද පහත වැටීමත් සමඟ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක් ව තිබේ.

එමෙන්ම සෙල්සියස් අංශක 35.5ක වැඩිම උෂ්ණත්වයක් ඊයේ (26) කුරුණෑගලින් වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *