නැගෙනහිර සහ ඌවට වැසි

0
Spread the love

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවති.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑව්මු ප්‍රදේශවලත් උතුරු – මැද වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *