ඕස්ට්‍රේලියාව යෞවුන් ලෝක ශූරයෝ වෙති

0
Spread the love

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගය ජය ගනිමින් ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 253ක් ලබා ගත්තේය.
එහිදී ලකුණු 253ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යෞවන ක්‍රීඩකයින් පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණි.
ඒ අනුව අවසන් තරගය ලකුණු 79කින් ජයගත් ඔස්ට්‍රේලියා යෞවනයින් මෙවර 19න් පහළ ලෝක කුසලානය හිමිකර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *