නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු තරගය අද

0
Spread the love

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32වන තරගය ලෙස නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු තරය අද (01) පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය අද පස්වරු 2.00ට පූනේහි මහාරාෂ්ට්‍රා ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට සහභාගි වී ඉන් තරග 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

නවසීලන්ත කණ්ඩායම තරග 6ක් ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5කි.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *