එක්සත් සටන් වැදීමට තමන් සූදානම් සජිත්

0
Spread the love

රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මැතිවරණය ඉල්ලා පාරට බැස අරගල කළ පුරවැසියකුගේ ජීවිතය බිලි ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයක් ඉල්ලා ගෙන යන සටනට එක්සත්ව සහ එක්සිත්ව සටන් වැදීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායකවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල පැවැති ජන හමුවකට සහභාගී වෙමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *