තුර්කියේ සහ සිරියාවේ මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි

0
Spread the love

තුර්කිය සහ සිරියා දේශසීමා ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පන හේතුවෙන් මියගිය සංඛයාව 8,000 ට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිල තොරතුරු වලට අනුව භූකම්පන හේතුවෙන් තුර්කියේ වැසියන් 5,894 දෙනෙකු සහ සිරියාවේ වැසියන් 1,932 දෙනෙකු මියගොස් ඇති බවයි.

එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ ගොඩනැගිලි 6,000 ක් විනාශ වී ඇති බවත්, ඇතැම් නගර මුළුමනින්ම පාහේ සුන්බුන් වී ඇති බවත් දෙරටේ ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *