පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කරයි
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1)...
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1)...
ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මිල සුත්‍රය තුළ...
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත්...
ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත්වල විදේශ වත්කම් පසුගිය සතියේ රුපියල් බිලියන 100 ට අඩු අගයක් වාර්තා කළේය. මෙම අගය පසුගිය වසරේ...
රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
මාර්තුවේ දී එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට, වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වන...
අලි ඇතුන් වදවී යෑමේ දැඩි තර්ජනයට පිලියමක් ලෙස බංග්ලාදේශ අධිකරණය වන අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කිරීමේ සහ සූරාකෑමෙන් ආරක්ෂා...
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය මත සංකූලතා ඇති විය හැකි අවදානම් කණ්ඩායම් අතර ළමුන් විශේෂ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය...
දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත...
මෙරට 75 වසරක සාපයක් ගැන කතා කරන සියලු දෙනාම මෙන්ම 88-89 තරුණයන් ඝාතනය කල, මෙන්ම අවුරුදු 30ක යුද්ධය පටන් ගත්...